tag:blogger.com,1999:blog-8849656272100065561.post3222775856022203103..comments2023-11-27T07:22:47.413-08:00Comments on මගේ කවිය......: විරහව හා විදවීම...හූනාhttp://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8849656272100065561.post-67066596631688389732010-11-03T23:02:41.004-07:002010-11-03T23:02:41.004-07:00ඕව් සහෝදරී.. එකගයි..
පළමු පේලිය හරියටම තේරැනේ නෑ.
...ඕව් සහෝදරී.. එකගයි..
පළමු පේලිය හරියටම තේරැනේ නෑ.

((සැබෑ ආදරය කියන්නේ දියේ ඇතිවන රැල්ලක් තරම්වත් දෙයක් ආපස්සට බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි නේද ?
ගල් කැටයට එඉන් මොන ප්රයෝජනද))

ඔව් ඇත්ත.ඒක තමයි විලේ ස්වභාවය. රැළි බලාපොරොත්තු වුනේ නැති වුනාට රැළි ඇතිවීම ස්වභාවිකයි.රැල්ළෙන් ප්රකාශවෙන්නෙ සුන්දර කම. සමාජයෙන් වියුක්ත වුනු.සැගවුනු.සැබෑ ආදරය රැළි මතුනොකරත් විල් පතුයේ තියේවි....හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-14803493361290188402010-11-03T04:19:21.645-07:002010-11-03T04:19:21.645-07:00hmm,hmm,kasunnoreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-26166308891508806622010-11-02T06:12:34.004-07:002010-11-02T06:12:34.004-07:00@ Yamuna,
ආදර ගල් කැටේ අදර ගල් කැටයක් උනේ එක ප්ර...@ Yamuna,
ආදර ගල් කැටේ අදර ගල් කැටයක් උනේ එක ප්රයෝජනයක් ගැන නොහිතන නිසානේ . සැබෑ ආදරය කියන්නේ දියේ ඇතිවන රැල්ලක් තරම්වත් දෙයක් ආපස්සට බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි නේද ?
ගල් කැටයට එඉන් මොන ප්රයෝජනද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-7197885294637722332010-11-02T02:00:22.582-07:002010-11-02T02:00:22.582-07:00ඔබ සැමට තුති....ඔබ සැමට තුති....හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-30250148099967433442010-11-02T01:42:04.651-07:002010-11-02T01:42:04.651-07:00කයි කාරය maxxa නේකයි කාරය maxxa නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-18175325265636436992010-11-01T03:02:52.922-07:002010-11-01T03:02:52.922-07:00එකගයි සහෝදරී. සමහර ජීවිත තියෙනව ඒවගෙ මතුපිටින් බැ...එකගයි සහෝදරී. සමහර ජීවිත තියෙනව ඒවගෙ මතුපිටින් බැලුවහම හරිම නීරස ගතියක් පරාජිත ගතියක් අසල ගතියක් බාහිරට පෙන්නුම් කරන. සමාජය හමුවෙ ඹවුන් වැඩර්ල නෙවෙයි. චරිත නෙවෙයි.විරහවත් එක් සුන්දර වින්දනයක් කියලයි මම දකින්නේ. විල හිදුනට පස්සෙ ගල්කැටය පෙනුනට ප්රයෝජනයක් නැතිබව ඇත්ත. එතනයි සුන්දර කම තියෙන්නෙ. ඒ පුන්චි ගල් කැටය එක සාක්ශියක් විතරයි ඒ විලෙත් රැළි නැගුන බව ලොකෙට කියන්න. හැබැයි ඒ වෙන කොට විල ???
විරහව සුන්දර වින්දනයක් කියන්නයි මට ඹ්නැ වුනේ...

ප්රතිචාරයට තුති! ප්රතිචාර මාව දිරිමත් කරනව! බෝම පින්...හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-13536764427169384742010-11-01T02:54:12.337-07:002010-11-01T02:54:12.337-07:00විල හිදුනට පස්සේ පුංචිම පුංචි ගල් කැටය කවුරු දැක්ක...විල හිදුනට පස්සේ පුංචිම පුංචි ගල් කැටය කවුරු දැක්කත් විලටවත් ගල් කැටයටවත් එඉන් ප්රයෝජනයක් වේවිද?Anonymoushttps://www.blogger.com/profile/16535289646216289112noreply@blogger.com