tag:blogger.com,1999:blog-8849656272100065561.post3293365813887174109..comments2023-11-27T07:22:47.413-08:00Comments on මගේ කවිය......: කොළඔහූනාhttp://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8849656272100065561.post-32299302594474050332013-04-12T06:37:27.286-07:002013-04-12T06:37:27.286-07:00මට කවි ලියන්ට බැරියෝ..... :(
පොකට්ටු පුම්බන් නම් ...මට කවි ලියන්ට බැරියෝ..... :(

පොකට්ටු පුම්බන් නම් කොළඹ ජීවත් වෙනව බොරු.. කලිසමත් නැතුව ආපහු ගමට යන්නයි වෙන්නෙYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-78825476332681821542012-05-10T08:56:26.658-07:002012-05-10T08:56:26.658-07:00උපන් බිම මව් වටී
කොළොම් තොට වෙත ඇදී
නන් දෙසින් ආ ස...උපන් බිම මව් වටී
කොළොම් තොට වෙත ඇදී
නන් දෙසින් ආ සැටී
දැනුනාද මා සකී....

ජීවිතය සොයාගෙන
පොකැට්ටුව පුම්බන්න
තත්වයක් හදාගන්න
කෝම හරි ජීවත් වන්න..

වසරකට මොන තරම්
උන් ඇවිත් කොළොම් තොට
අගු පිළක බෝඩිමක
සොයනවද ජීවිතය..

ඉතින් මේ කියකට
හමු වුනිද ජීවිතය..
අපේ හද මඩල තුල
රැව් නැගෙන සුන්දරව..!හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-70756076938071067922012-05-09T11:20:16.389-07:002012-05-09T11:20:16.389-07:00දුහුවිල්ලෙන් වැසි පොළොවද
දුම් රොටු වලින් වැසි ගගනද...දුහුවිල්ලෙන් වැසි පොළොවද
දුම් රොටු වලින් වැසි ගගනද
දමා අන් කවරත
යම්ද මලයෝ උපන් බිම හැරතාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.com