tag:blogger.com,1999:blog-8849656272100065561.post7335043884082760090..comments2023-11-27T07:22:47.413-08:00Comments on මගේ කවිය......: කුරිරු හදවත...!හූනාhttp://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8849656272100065561.post-19167279897816383782011-09-04T00:09:09.790-07:002011-09-04T00:09:09.790-07:00@ පබලු--
තීර්නයකම කියන්ඩ බෑ.තීරණයට එන්ඩ බැරි අවස්...@ පබලු--

තීර්නයකම කියන්ඩ බෑ.තීරණයට එන්ඩ බැරි අවස්ථාවක්.
හරිවුනත් වැරදි වුනත් තමන්ගෙ තීරනේම ඉන්න එකම නවෙයි මොකද තීරණයක් නෑනේ. ඒකෙ තියෙන සංවේදි බවයි කාරනේ මොකද කවුරැ පැරදුනත් ඒ මගේම හරි අඩක්.අන්න ඒ අනුව හදවත කුරිරුයි.

ඉතින් ඒ මම ිව් කතාව. ඇත්තම නම් කවියකින් තේරෙන දේ අවැසි විදිහට විදින්න කියවන්නට ඉඩ දෙන්න ඕන.ඒ කවියෙන් කියවන්නා දකින්න කැමති ගැබුරක් විදින්න දෙන්න ඹ්න. ඉතින් ඒ අතින් මම කල දේ වැරදි. ඔක මට දිල් අක්කත් එක පාරක් උගන්නල තියේනෙ...

ස්තූතියි ස්තූතියි...!හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-63289637625721516592011-09-03T10:07:46.274-07:002011-09-03T10:07:46.274-07:00හදවතයි බුද්ධියයි දෙක දෙපැත්තක වගේ..
තමන්ගේ සිතුවිල...හදවතයි බුද්ධියයි දෙක දෙපැත්තක වගේ..
තමන්ගේ සිතුවිලි වල තියන කුරිරු කම තමන්ටම තේරෙනවා වගේ.
ඇත්ත දැක දැක තමන්ගේ තීරණේම ඉන්නවා වගේ.
හරි වුනත් වැරදි වුනත් පරදින්න අකමැති කමක් වගේ.

ඔන්න ඔය වගේ දේවල් ගැන මට හිතුනා කවිය කියවගෙන යද්දි.
අපූරුයි.නියමයි.ලස්සනයි.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-90111149986346402832011-09-02T22:37:16.022-07:002011-09-02T22:37:16.022-07:00මේමයි අයියන්ඩි.. මගේ කවි වලත් මෙලෝ රහක් නෑ එකයි සි...මේමයි අයියන්ඩි.. මගේ කවි වලත් මෙලෝ රහක් නෑ එකයි සිද්ධාන්තෙ නැතුව ඔයාගෙ දැනුමෙ ප්රෂ්ණයක් නවෙයි ඕං.

අපි වෙලාවකට අපේ හිතත් එක්කල ගැටෙනව නෙව. ඉතින් අපේ කොළු කමට කරන්ඩ හිතෙන සමහර දේවල් සධාචාරාත්මක වගේ ලොකු වචන වලට මැච්වෙන්නෙම නෑ කියන්ඩකෝ. හැබැයි ඕං මේ කේස් එක පුදුම විදිහට උත්තේජනය කෙරෙනව කියලත් කියන්ඩකෝ. ආන් එහෙම වුනාම ඉතින් වෙලාවකට තීරණයකට එන්ඩ ටිකක් විතර මංඥං ස්වභාවයක් වෙන වෙලාවක් ගැනයි කතාව.ඒ වගේ වෙලාවට හිතේ තියෙන චපල ගතිය කොච්චරද කියනව නම් කොළුකම අතාරින්නෙත් නෑ ඔය කියන රාමුවට යන්නෙත් නෑ. ඔං ඔය සිද්ධිය මගේ මාංඥමික සිතුවිලි වලින් එලියට ආපු හැටි තමා ඔය.ගනන් ගන්ඩ එපා රසයට බාදාවක් එහෙම වුනානම් සොරි ඔං...හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-8849656272100065561.post-58024196257811927022011-09-02T02:41:40.133-07:002011-09-02T02:41:40.133-07:00අනේ මලෝ මගේ කවි තේරුම් ගැනීමේ දැනුම අන්තිම දුරුවලය...අනේ මලෝ මගේ කවි තේරුම් ගැනීමේ දැනුම අන්තිම දුරුවලයි, චුට්ටක් තේරුං කොලා නං ..පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com