තමන්ට තමන් ඇරැනම,
අම්ම තාත්තත් අයින් කරමු!
කවුද ඊලග ලගම මිතුරා?
මමද?
පෙම්වතී ??
පෙම්වතා ??
බිරිද ?
ස්වාමි පුරැෂයා ?
බල්ලෙක් !!! ???
ඈ ???
මේ මොන විකාරයක්ද ?
දැකල තියෙනවද ?
අහල තියෙනවද ඔබත් ?
මිනිසෙක් මිනිසෙක්ට බැදි ,
සබැදියාව දියවී ගිය වග!
ඉ දිරියේ ,
කොහෙද යන ,
බල්ලෙක් !!!
පැරදුනොත් ඔබ....
බිරිදක් විදිහටත්....
බල්ලෙක් ඉදිරියේ ??
ඔබේ ස්වාමිපුරැෂයාට ...
බැදි ලබැදියාව ඔබ !
කුමක් සිතේවිද
නුඹට ??
පැරදුනොත් ඔබ....
පුතෙක් විදිහටත්....
බල්ලෙක් ඉදිරියේ ??
ඔබේ තාත්තාට ...
බැදි ලබැදියාව ඔබ !
කුමක් සිතෙයිද
නුඹට ??
බල්ලෙක් ...!!!
ඔව් බල්ලෙක්...!
කෝමද ගත්තෙ ඒ තැන??
අපි කාටත් ගන්න බැරිවුන!!
ලියල මේ පද ටික !
දමමි බල්ලෙක්ට !!
උප හාරයක් !!!
ලංනෙවිය හැකි තැනක!
නොඉල්ලා මුකුත්!
නොපෙල්වා ලෝකයාට!
“හචී“ උඹ,
බල්ලෙක් !!!
ඇත්තමයි බල්ලෙක්... !!
ලැබිය යුතු ගෞරවයක් ...!
මේ මිනිස් ලෝකයෙන් ...!
මේං මං බලු වුනා...
පුද දෙන්න බල්ලෙක්ට ...
කවි පදයකින් වත්...
කරන්නට නොහැකි නම්..
මිනිස් මට එහෙම වත්..
ඔං අවසරයි නුබට..
කියාපන් කට ඇරල මට..
උඔත් මහ බල්ලෙක් ..
මිනිස්සු ගාව නැති ආදරේ අහිංසකකම බල්ලො ගාව තියෙනවා.
ReplyDeleteමොනව උනත් කතාව ඇත්ත...ආදරේ වගේම බල්ලන්ට කෙලෙහි ගුණත් තේරෙනව...මම ඒක අත්දැකීම් සහිතව දන්නව...lol
ReplyDeleteබල්ලා කියන්නෙ මිනිසාට ඉන්න ලඟම හිතවතෙක් හොඳට කෙලෙහි ගුණ දන්නවා ........ ලස්සන පද පෙලක් .........
ReplyDeleteහචිකෝ කියන ජපන් බල්ලා ගැන අහලා තියෙනවද . මැරුණු ස්වාමියා එනකම් මැරෙනකම්ම දුම්රිය පොළ ගාවට ගිය
ReplyDelete@ පිණිබිදු...
ReplyDeleteඇත්ත ගොඩක් අයට තමන්ගෙම අත්දැකීම් පවා තියේ කියන්න.
@ තටු සිදුනු සමණලියට..
ඇත්ත ඇත්ත. මම කීවේ ගොඩක් අයට අත්දැකීම් තියේ කියල.
@ කල්හාරට...
ඇත්ත සමහර විට අපිටත් වඩා!.. ස්තූතියි!
@ බින්දි ට..
හරියට හරි ඒ කතාවත් එක්කල තමයි මේක නිමැවුනේ. ඒ සීන් එක ගැන
http://sanath86thmamaganamama.blogspot.com/ මම ගැන මම කියන මේ ලින්ක් එකේ මම දාල ඇති. ඔය ආර්ටිකල් එකට පහලින් යන මාර්කි එකත් ඒකට යන ලින්ක් එකක් හැමෝම ඒකත් බලන්න..