හැන්ද සළු පිළි ඉවත ලා.....
මග තොටේ ඔබ සැරි සැරුව හොත් ..!
සමාජය ඔරවා බලයි, නුඔ.....!
සාධාරණයි එය කෙලෙස කීවත්.....!
එහෙත් සොහොයුර .....!
මදක් සිතනුය.....!
ඇයි .....??
සමාජය ඔරවා බැලූයේ.....?
ටයි කොට් නෙක පැලැන්තියෙ ඔබ.....!
වැලද ගත් විට සි`ගන කොලූවකු.!
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 year ago


කවියට යොදාගත් අනුභුතිය කදිමයි. ඒත් කවියේ රිද්මය ගැන එතරම් සෑහීමකට පත්වෙන්න බැහැ නේද?
ReplyDelete