පුංචි මලක් ,
පිපෙන්න බලන් උන්න ,
එත් එක අඩුවක් එයාව නැවැත්තුව .....!
ලස්සන සුරංගනාවක් දැකල ,
මල මෙහෙම ඇහුව ...!
"අයි මම නොපිපෙන්නේ ?? මොනාද අඩු ??"
"ඔයාට ඕනේ ආදරය , මිතුදම , -
ඒ හින්දයි මල් පිපිලා තියෙන්නේ .."
සුරගන කිව්වා ....!
සොඋම්ය සුර්ය කිරණ එක්ක යාළු වෙලා
ආදරයෙන් ඒ මල පිපුන ...!
හැබැයි ......
හවසට ඒ මල පරවෙලා ගිය ..
හැබැයි ......
"අයෙත් හිරු හිනැහේවි - අයෙත් මල් පිපේවි - ඒතමයි හැටි ...."
සුරගන හිනා වෙලා කිව්වා ....
(එක්තරා ශුවිශේෂී පුද්ගලයකුගේ ඉල්ලීමකට ම අතින් නිමවුවකි ..)
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
11 months ago


No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..