Sunday, January 16, 2011

කවියෝ …….


ඇහුවොතින් යම් කෙනෙක්
ලස්සනද කවියක්  ?
නුබත් කවියෙක් නම්
නෑ ඒකෙ ලස්සනක්
පුළුවන්ද කියන්නට ?
තියෙන කොට කවි සිතක් !!!

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..