ක්රීඩා උත්සවයේ වගතුග - 1
-
එක කිරුළක් වෙනුවෙන් සටන් වදින්නා වූ කණ්ඩායම් සතරක් වෙත්.
ඒ සඳහාම සංවිධානය කරන්නා වූ වෙන් වෙන් ඉසව්වන්ගෙන් පළමු අභියෝගය, අද දින එක්
තීරණාත්මක සටනක් ලෙසින...
4 months ago
ඇස කන නහය දිව කය සහ මනස තුල
ReplyDeleteයම්කිසි අරමුනක් ජනිතව දැනෙන කල
එයතුල ඔබේ සිත සලිතව දුවන කල
අරමුණ පිලිසිඳෙයි ඔබගේ හදවතම තුල
අරමුණක් ඇතුව ලියලා තියනවා .....
ReplyDeleteනොවෙන තව
ReplyDeleteඅරමුණෙක අරමුණක්
සොයා දිය නොහැක කාහටත්
ඔබට අරමුණක් සොයාදීමේ
අරමුණින් සොයන නිසාවෙන්
හම්...
ReplyDeleteඑහෙනම්....
අරමුණක්....
දිය හැකිද අරමුණක්....
සොයාගත හැකි මාව.....
මා සොයන අරමුණින්....
නුඹ දුන්නු අරමුණින්....