දැන් මට කරන්නකො
-
*ඒ මිනිහව යවපල්ලා! මගේ වැරැද්දෙන් මං හැප්පුනේ.*
මං පාර මැද්දෙ බිම වැටිල ඉඳගෙන බෙරිහං දුන්නා. ඒත් නුගේගොඩ පිරිච්ච කපුටො වගේ
මිනිස්සු ගොඩ ඒවා ඇහුවෙ නෑ. රො...
2 weeks ago
මම ලියපු, ලියවිච්ච.. තාලයක් ගැන හැගීමක් වත් නෑති.. ආරක් හැඩයක් දන්නෙ නැති. කවි කියල කියන අමුතුම එව්ව මෙං මේ පිටුවට එක්වෙච්චි...
ඇස කන නහය දිව කය සහ මනස තුල
ReplyDeleteයම්කිසි අරමුනක් ජනිතව දැනෙන කල
එයතුල ඔබේ සිත සලිතව දුවන කල
අරමුණ පිලිසිඳෙයි ඔබගේ හදවතම තුල
අරමුණක් ඇතුව ලියලා තියනවා .....
ReplyDeleteනොවෙන තව
ReplyDeleteඅරමුණෙක අරමුණක්
සොයා දිය නොහැක කාහටත්
ඔබට අරමුණක් සොයාදීමේ
අරමුණින් සොයන නිසාවෙන්
හම්...
ReplyDeleteඑහෙනම්....
අරමුණක්....
දිය හැකිද අරමුණක්....
සොයාගත හැකි මාව.....
මා සොයන අරමුණින්....
නුඹ දුන්නු අරමුණින්....