දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
11 months ago



"අදේට" කිව්වෙ?
ReplyDelete“අදේට“ නෙවෙයි ගහන්ඩ හැදුවෙ ද = ඳ දාන්ඩයි ඕනැ. හැබැයි මම කෙලින්ම යුනිකොඩ් වලින් ටයිප් කලේ.. මේ සංඥක ද හොයාගත්තෙ google transliterate පාවිච් කරල.
ReplyDelete(http://www.google.com/transliterate/sinhalese)
එහෙනම් උඹ නෙල්ලි ගෙඩිය රස වින්ඳා.... ඉතින් ඒ නෙල්ලි ගෙඩිය ආයි කාටවත් රස විඳින්න බෑනේ මචන්... සතුටු වෙයන්.. මොකද දෙවෙනි පාරට රස වඳින එකාට නේල්ලි ඇටේ විතරයිනේ ඉතුරු.... :D :D :D
ReplyDelete:D :D :D රසවින්දෙ නෑ කියන්ඩ බෑ.. හැබැයි උබ හිතපු විදිහට නොවෙයි.... :D :D ඒ හන්ද එතන එහෙම ප්‍රශ්ණයක් නෑ...
ReplyDelete:D :D :D
ReplyDelete