Friday, February 18, 2011

ඡන්ෙද්...


පුංචි ඡන්දය නමින් විරැවාදාවලිය ලත්

ඡන්දයක උණුසුමින් ලංකාව වෙනස් වී



දෑත් එක්කරන් ,එන උන් අප ලගට

පාමින් කිරිහට්ටියක් මුවග!

දෙ‍ගොඩ හරි නිදිමරන් , නොනිදන මෙන් වවුලන්

අලවති පෝස්ටර්, රකිත් උන් වෙර අරන් නිධන් මෙන්!



අහෝ මේ සුරපුරක් !

කෙතරම්ම ආලයක්

රකින අටියෙන් අපිව !!!

1 comment:

  1. නිධාන කථාව මම ගැන මම පිටේ...

    ReplyDelete

කොමෙන්ටු දාන්න..