Tuesday, August 30, 2011

හීන...



ඒ හීන මගේ.!
නුඔට අයිතියක් නෑ ...
දකින්ඩ එපා කියන්න....!
හීන කියන්නෙ...
යතාර්ථයට කලින්....
ගන්ධබ්බය......!

බය වෙන්ට කාරී නෑ..
යතාර්තයට පොඩියක් එහායින්..!
උබ කැමති නම් ,
පුළුවනි යතාර්තය කර ගන්ටත්..!

3 comments:

  1. උඹට ඒක හීනයක්ම උනොත් හිතට දුකයි නේද, ඒකයි මම කිව්වෙ හැබෑ නොවන හීන දකින්න එපා කියලා ........

    ReplyDelete
  2. ඇත්ත තමයි අයිය. අද ඉදන් වත් ඒවිදිහට හැදෙන්න බලන්න ඕන.

    ReplyDelete

කොමෙන්ටු දාන්න..