Thursday, October 6, 2011

මං කවියෙක් වෙන්නද ?




නුඹට කවියෙක් වන්නටද ඕනෑ??

 එපා....!!!

ඔහොම නැවතියන්....!!

පුළුවනිද උඹට රසිකයෙක් වෙන්න...???



විදිය හැකි කවියක්....?
දැකිය හැකි ලෝකයක්...?
පොලොවෙ දෙපයම ගහන්..?
මැව්ව හැකි විශ්වයක්....!

මිනිස් කම විදගන්න...
ඇත්ත දැක නැගිටින්න...
හරි වටියි එහෙනම්...

කවියෙකුට වඩා මේ...
අද අපිට ඕනෑ....
රසිකයකු බුද්ධිමත්...
හරි වටියි එහෙනම්..
ඉතින් බොට අවසරයි...!!!

5 comments:

  1. බාසාව ටිකක් ගොරහැඩියි...ඒ උනාට ඒක ඔයාගේ ස්ටයිල් එක නේ...එළ එළ ..ජය වේවා !!!!

    ReplyDelete
  2. මම කැමතියි එහෙම ලියන්න. ස්තූතියි කොමෙන්ටුවට ..

    ReplyDelete
  3. මම ගොඩක් කැමතියි ඔබේ කවි වලට.. වෙනසක් තියෙනව ඔබේ කවි වල....

    ReplyDelete
  4. බොහොම ස්තූතියි සහෝ. මේ කවි පිටුවනෙ. තව එක එක දේවල් ලියන පිටුවකුත් තියෙනව

    මම ගැන මම


    ඒකත් බලන්නකෝ නිවාඩු පාඩුවේ.

    ReplyDelete
  5. කවියෝ කොච්චර හිටියත් වැඩක් නැහැ රසිකයෝ නැත්නම් ......

    ලස්සන පද වැල් ටික .......

    ReplyDelete

කොමෙන්ටු දාන්න..