Thursday, November 3, 2011

අරමුණක්..!



නොමැත මට අරමුණක්!

සොයාදෙන්නට හැකිද අරමුණක්!

නොවෙන තව

අරමුණෙක අරමුණක්!

4 comments:

  1. ඇස කන නහය දිව කය සහ මනස තුල
    යම්කිසි අරමුනක් ජනිතව දැනෙන කල
    එයතුල ඔබේ සිත සලිතව දුවන කල
    අරමුණ පිලිසිඳෙයි ඔබගේ හදවතම තුල

    ReplyDelete
  2. අරමුණක් ඇතුව ලියලා තියනවා .....

    ReplyDelete
  3. නොවෙන තව
    අරමුණෙක අරමුණක්
    සොයා දිය නොහැක කාහටත්
    ඔබට අරමුණක් සොයාදීමේ
    අරමුණින් සොයන නිසාවෙන්

    ReplyDelete
  4. හම්...
    එහෙනම්....
    අරමුණක්....
    දිය හැකිද අරමුණක්....
    සොයාගත හැකි මාව.....
    මා සොයන අරමුණින්....
    නුඹ දුන්නු අරමුණින්....

    ReplyDelete

කොමෙන්ටු දාන්න..