Sunday, December 11, 2011

කණමැදිරි වියෝව...


අන්දකාරය කියන්නේ....
         භයංකාර භෞතිකයක් නෙවෙයි....!


අන්දකාරය කියන්නේ....
              ආලෝකයේ ශුන්‍යය.....!


අන්න ඒ හින්දයි...
         කණාමැදිරියටත් ....
                 වටිනාකමක් තියෙන්නෙ...!


අන්දකාරය...
        තවදුරටත් අන්දකාරමය වේනම්...


   කණමැදිරි වියෝව...
                              භංකාරයක්ම තමයි....!

4 comments:

  1. අපූරු අදහසක්..

    ReplyDelete
  2. ගලක් ගිල්ලා වගේ දැනුනා !

    හැබැයි නියමයි ඈ

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete

කොමෙන්ටු දාන්න..