Sunday, January 22, 2012

සිහිනයක දිවි ගෙවමි...



මම ද ප්‍රාණියෙක් මි.
සිහිනයක සැරි සරන.
යතාර්ථය දැන දැනම
සිහිනයක රස සොයන.

යතාර්ථය සිහිනය වී
සිහිනය යතාර්ථය වූ කල

සැගවී අගුලු ලමි
යතාර්ථය අමතකව..

5 comments:

  1. හ්ම්ම් කික් එකක් තියෙනවා වගේ ..... ඔහොම යමන් හූනෝ........... "-"

    ReplyDelete
  2. ස්තූතියි කොමෙන්ටු වලට.....

    ReplyDelete
  3. ගොඩක් වෙලාවට සිහිනය යතර්තයක් වෙනව අඩුයි ඒත් සිහිනය යතාර්තයක් කර ගතපු අයත් ඉන්නවා. ඒත් ඇයි ඔය සිහිනය යතාර්තයක් වුනාම සැගවෙන්න හදන්නෙ.

    ReplyDelete

කොමෙන්ටු දාන්න..