දවස ගානේ - උදේ හවස
යන එන කොට වැඩට වැඩට ..
මතක් වෙනවා අහල තියෙන
සංසාරේ අනිත්‍ය බව....
මහත මුහුණු .... හීනි මුහුණු
පට උලපු ගැහැණු මුහුණු
හිනාවෙන්න අමතක වුනු
ගාම්බිර පිරිමි මුහුණු.....
"තමුසෙට පිස්සුද ?? මගේ ඇගේ ඇලෙන්නේ ?? යනවකෝ ඉස්සරහට....
උයි ..... පගුව නේද මගේ කකුල!!! # $% !!! . bus 1ක යන්න දන්නේ නැද්ද??? #$##$^***!!!! "
"ඉසරහට යන්න ඉස්සරහට යන්න. ඔය මැදින් ඉඩ තියෙන්නේ..."
උජාරුවට පැද්දි පැද්දි කොරවක් ගමනින් ඇවිදින්
මේකප් 1 තට්ටු ගණන් .. පෝනි tail කොන්දේ බැදල
ලතාවකට පද්දන කොට, හරි සනීප... කස පාරක්
කේශ ලතා මගේ කටේ....
මැදන් අපු හදිස්සියෙන්.තැලිලා ඇදිල කමිසේ මගේ..
දනපොල්කටු ලග වෙනකම් අඩි වැදීලා කලිසමේ
මෙහෙම එන්නේ මොකටද මන්, හිතල බැලුව 10 පාරක්
නෑ හරියට තේරුනේ ....
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 month ago
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..