Wednesday, July 28, 2010

සිතුවිල්ල........

මා උගතෝකෝටිකයකි.

මටම

සමාජය ,

නුඔ නිවැරදියි, නුඔ වැරදියි

අලවනු ඇත ලේබල් , පින්තාරු කෙරූ කටවුට්

නමුදු , මම, මම මය .



මා මොහුය , තීරණය කලේ නුඔය

මා ආදරෙයි නුඔට

හරි හෝ වැරදි හෝ

සිතුවිල්ල ,

පත්කල නුඔ මා මෙලෙස සිතුමට.

25-07-2010

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..