Friday, February 18, 2011

මැතක දිනෙක


මැතක දිනෙක

සම්මතයට එරෙහිව

මා අතින් සිදුවූ සිදුවීමක්

පත්කල කල මා ලැජ්ජාවට



එකෙනෙහිම

මෙහොතකින්

කමලා දාස්!

ඒ සොදුරැ ලැජ්ජාව

ෆ්ලෂ් කලා කොමඩ‍යේ

නගමින් සොදුරැ මතක හසරැල්

ඒ සොදුරැ නිවහෙන් ඒ අපූරැ රාත්‍රිය !

1 comment:

  1. නිධාන කථාව මම ගැන මම පිටේ..

    ReplyDelete

කොමෙන්ටු දාන්න..