Friday, May 6, 2011

පාවිච්චිය!



මේ ලෝකේ අපි හැමෝම!
පාවිච්චි වෙනව!
ඉටු කරන්න!
කාගේ හෝ අරමුණක්! 

දැනුවත්ව හෝ නොදැනුවත්ව!
අකමැත්තෙන් හෝ සමහරැ කැමැත්තෙන්!

සාධාරණද? අසාධාරණද?
කෝමද මනින්නේ?

ඔයා මට!
මම ඔයාට!
නෑ කියන්න බෑ..
ඒ තමයි හැටි!

4 comments:

  1. කාගේ වුනත් අරමුණ හොඳ නම් අවුලක් නැහැ ....... හොඳ පද වැල් ටිකක්.........

    ReplyDelete
  2. ඔව් ඒක තමයි හැටි.

    ReplyDelete
  3. ඕනෑම දේකට මූලිකත්වය ගනී චේතනාව

    ReplyDelete
  4. ඔව් අැත්ත!

    සුන්දර කම තිෙයන්ෙන
    සාධාරණත්වය ගැන කතා කරන්න පුළුවන්,
    ඒ පාවිච්චි ෙවන විදිහ අනුව! අඩු වැඩිව!

    ReplyDelete

කොමෙන්ටු දාන්න..