මා කුමක්ද ?
මා කලයුත්තේ කුමක්ද ?
නුඹට පවසනු හැකි නම් ...!
මම ද මම සොයමි....
සොයා දෙන්නට නුඹට හැකිනම්...
මා ගෙන් පලක් කිම?
මා විය යුත්තේ කුමක්ද ?
පැටලී අගක් මුලක්
ලෙහන්නට නුඹට හැකිනම්......
රගමින් උනුන් අභි මුව
විසුළු චරිතය මා පණ පොවන
පැසසෙයි විටින් විට
නුඹ මුවින්........
කරමින්, චරිතයක් !
මා නුඹලා අතර වැජබෙත්
විටෙක බර වෙන සොයමින් මා සැගවුනු
දළු නැගෙයි විටින් විට
බුර බුරා සොයන මා ඹහුද ?
හැකිනම් සොයා දෙනු
මා සොයන මා මෙමට
සැගවිච්ච නුඹ අතර මුවා වුනු විසිළුවට...
අමතකයි මා මටත්
නුඹ නිසා රගන මම
චරිතයද ඇත්තටම ?
පලමුවටම කිව හෑක්කෙ ඔබෙ බොලගය කිසිම පිලිවෙලක් නොමෑති බවයි ලියන කරුනු ලස්සන වෙන්න බොලොග් එකෙ පිලිවල බලපානවා බලන්න මාගෙ බොලොග් එක ඈව්ල්ලා http://wrestlingsl.blogspot.com
ReplyDeleteසොයා දෙන්නට නුඹට හැකිනම්...
ReplyDeleteසොයා දෙනු මැන මට මාවම...
වෙනස් නිර්මාණයක්...හුඟාක් සැලකිලිමත්ව වචන තෝරා බේරගෙන නිර්මාණය කරලා තියෙන්නෙ...හරිම අපූරුයි
සොහාන් >>
ReplyDeleteඇත්ත මම පිලිගන්නවා.මට එච්චර වෙලාවක් නෙට් බන්න ලැබෙන්නේ නැ. මම පිළිවෙලක් කරන්නම් .
දිල් >>>
ස්තුතියි!
මා මටවත් සොයා ගත් නොහැක ....
ReplyDeleteලස්සනට ගලපලා ලියලා තියනවා .........
ස්තූතියි අයියෙ! ඇත්තටම වෙන දෙයක්....
ReplyDeleteDon't
ReplyDeletetry to
find u
just
find u
and
there u r