
ලෝකය සරලයි .........
අපි සංකීර්ණයි ........
සරල වෙන තරමට .....,
අපිට හිතෙනව සංකීර්ණයි කියල ....!
අපි අපිව තේරැම් ගත් තරමට ...
ලෝකය සරලව පෙනෙයි ...!
මම ලියපු, ලියවිච්ච.. තාලයක් ගැන හැගීමක් වත් නෑති.. ආරක් හැඩයක් දන්නෙ නැති. කවි කියල කියන අමුතුම එව්ව මෙං මේ පිටුවට එක්වෙච්චි...
ඇත්ත ....සහැල්ලුවෙන් ලෝකයත් එක්ක ගැටුනනම් හැම දේම සරලයි.
ReplyDeleteඅපිට අපිව තේරුම් ගන්න කවද පුලුවන් වෙයිද ..
ReplyDelete