Sunday, August 7, 2011

උන් දිනුම්...


කවි පද හිදීල!
මට මාව නැති වෙලා!
උන් දිනුව...!
මම පරාදයි...!
දැන් ඉතින් උබ තනිවෙයිද මට බයයි..
ඉදින් මම එනකන්...
ආයෙමත් වෙර අරන්...!

3 comments:

  1. අත අරින්න එපා ලොක්කා .......

    ReplyDelete
  2. හම් හම්.. ස්තූතියි සහෝ..!

    ReplyDelete
  3. නියමයි...

    ReplyDelete

කොමෙන්ටු දාන්න..