Sunday, February 12, 2012

අසම්මත ප්‍රේමය..!


සේනේ දොර හැරපී මි - ජීවිතේ රිය බදේ..!
නුබට මා ලැගුම් දුනි - එකම එක ආසනේ..!

අසම්මත ප්‍රේමයේ - පහස ලද රිය මගේ..!
මාවතේ වල්මත්ව - ඇදී යයි උමතු සේ..!

තදින් මිට මොළවාන - සීරුවෙන් පෙරදිනේ..!
අත් හලෙමි හැසිරවූ - මා රියේ කුබ සකේ‍..!


No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..