Sunday, February 12, 2012

මේ system එක...


මේ system එක වැරදියි..!
ඒක උබත් දන්නව... මමත් දන්නව..

කොහේ හරි තියෙන ඒ වැරද්දත් එක්කම,
වෙනස් කරමු මේ system එක....!

ඉතින් ඔන්න system එක වෙනස් වුනා..
උබේ ආසාවන්... ‍මගේ ආසාවන්...
එන්න එන්නම වෙනස් වෙනව..!
ඒක තමයි system එක.!

මේ system එක ඇතුලෙ ...
system එක ආයෙත් වෙනස් වෙනව..!

වෙනස් වෙන system එකේ system එක..
වෙනස් කරන system එක...
උබත් මමත් තේරුම් ගත්ත දාට...
උබෙත් මගෙත් system එක...
වෙනස් වේවී..

ඒක තමයි මේ system එකේ තියෙන...
අපට අහුනොවුන system එක..!

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..