Thursday, July 21, 2011

කුණුහබ්බ ...!


චවනයකට කළ හැකි ...
දෙයක් ඇත !
පෙන්වීම යමෙකු දරන අදහස !

චවන චවන වචන ...
එකතු වුනාම ...!
කියනව කතන්දරයක් අපූරු .........
මිනිහෙක් ගැන !
දෙයක් ගැන !
කාගෙන් හරි පිටවුන....
ලෝකයට එයා ගැන !

හොද වචන නරක ඒව ...
ජාති දෙකක් ළු ලෝකෙ ....
පුංචි කාලෙ අමම කිවව ...
ස්කොලෙ දි ටීචර් කිව්ව ...

ඒ කියන්නෙ ජාති දෙකක් - මේ ලෝකේ ...
ඉන්නවා ළු මිනිස්සු !
කියා පාන ඒ අය ගැන ...
මේ ලෝකෙට වචන වලින් !.



සටහන.
 නගෝ කවියෙකු වෙන්න... නමින් මෙහි ඇති පොස්ට් එකට ලැබී තිබූ කොමෙන්ටුවක් පාදක වුනි.

4 comments:

  1. මාරය ලස්සනය පිස්සුය

    ReplyDelete
  2. ස්තූතියි!
    මේ, නගෝ කවියෙකු වන්න කියන පොස්ට් එකට ලැබිල තිබුන හොද කුණුහරුප කොමෙන්ටුවක්.අම්ම එහෙමත් මතක් කරල. මටත් ඒ තත්වෙට යන්න බෑනෙ.කොල්ලො කුණුහරුප කියන එක එච්චර දෙයක් නෙවෙයි. ඒත් මේ වගේ තැනක,අම්ම මතක් කරගෙන කුණුහරුප කියනන එක අන්තිමයි.
    ඉතින් කවියකින් පොඩි ඉගියක් දුන්න.

    ReplyDelete
  3. නියමෙට ලියලා තියනවා, තවත් හොඳයි පහලින් පැහැදිලි කල එක ...........

    ReplyDelete

කොමෙන්ටු දාන්න..