Saturday, July 23, 2011

මට ඕන කවිය...!



උබට පුළුවනි නම්.......
මගේ..
හදවතට වෙඩිතියපන් !
මට ඕන කවිය,
ලේ එක්ක ගලාවිද බලන්න...!

4 comments:

  1. මන් කෑමතියි මේ කවියට....
    ජය!

    ReplyDelete
  2. එතකොට උඹට ඕන කවිය කියාගෙන පාඩුවෙ ඉන්න පුලුවන් වෙයි ......

    ReplyDelete

කොමෙන්ටු දාන්න..