Tuesday, October 18, 2011

කවිය....


කවියකින් පහර දී ...
තුවාල කෙලෙමි හදවතක්..!

ඉතින් ඉන් වෑස්සෙයි...
බිදෙන් බිද රතුපාට...
කැටි වෙච්චි අකුරු....!!!

7 comments:

  1. පැලැස්තරයක් නැද්ද දාන්න..

    ReplyDelete
  2. නැත්තෙම නෑ. දාන්ඩ බැරි කමක් නෑ.

    ReplyDelete
  3. මොකක්ද හත්තිලව්වෙ ඒ කරලා තියන අපරාදේ ...

    ReplyDelete
  4. අකුරු
    වැ
    ටු
    ණු
    තැන බලන්න

    තියෙන්නෙ *"""**කව්*""* ද..?

    #$%^&@ කුණුහර්පද? @&^%$#

    ReplyDelete
  5. කවියකින් ගැහු නිසා
    අඩපු හදවත පුරා...
    කැටි වුනේ කවි නිසා...
    වැටුනෙ කවියම තමා...

    ReplyDelete
  6. ඉදින් නුඹ මක් කලාදෝ
    ඒ වැටුනු අකුරු එක්කොට
    සෑදූ කවට?

    ReplyDelete
  7. රතුපාට කවි ගොඩක් එක් වුනා කැටි වුනා
    ඒ කවි කැටිත්තම පොදි කලා රැස් කලා
    ආන් ඒ කැටිති ටික පොදි වෙලා ගුලි වෙලා
    හදවතේ මුල්ලකට ගුලි කරල තද කලා

    ReplyDelete

කොමෙන්ටු දාන්න..