දැන් මට කරන්නකො
-
*ඒ මිනිහව යවපල්ලා! මගේ වැරැද්දෙන් මං හැප්පුනේ.*
මං පාර මැද්දෙ බිම වැටිල ඉඳගෙන බෙරිහං දුන්නා. ඒත් නුගේගොඩ පිරිච්ච කපුටො වගේ
මිනිස්සු ගොඩ ඒවා ඇහුවෙ නෑ. රො...
2 days ago
මම ලියපු, ලියවිච්ච.. තාලයක් ගැන හැගීමක් වත් නෑති.. ආරක් හැඩයක් දන්නෙ නැති. කවි කියල කියන අමුතුම එව්ව මෙං මේ පිටුවට එක්වෙච්චි...
පැලැස්තරයක් නැද්ද දාන්න..
ReplyDeleteනැත්තෙම නෑ. දාන්ඩ බැරි කමක් නෑ.
ReplyDeleteමොකක්ද හත්තිලව්වෙ ඒ කරලා තියන අපරාදේ ...
ReplyDeleteඅකුරු
ReplyDeleteවැ
ටු
ණු
තැන බලන්න
තියෙන්නෙ *"""**කව්*""* ද..?
#$%^&@ කුණුහර්පද? @&^%$#
කවියකින් ගැහු නිසා
ReplyDeleteඅඩපු හදවත පුරා...
කැටි වුනේ කවි නිසා...
වැටුනෙ කවියම තමා...
ඉදින් නුඹ මක් කලාදෝ
ReplyDeleteඒ වැටුනු අකුරු එක්කොට
සෑදූ කවට?
රතුපාට කවි ගොඩක් එක් වුනා කැටි වුනා
ReplyDeleteඒ කවි කැටිත්තම පොදි කලා රැස් කලා
ආන් ඒ කැටිති ටික පොදි වෙලා ගුලි වෙලා
හදවතේ මුල්ලකට ගුලි කරල තද කලා