දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 year ago





පැලැස්තරයක් නැද්ද දාන්න..
ReplyDeleteනැත්තෙම නෑ. දාන්ඩ බැරි කමක් නෑ.
ReplyDeleteමොකක්ද හත්තිලව්වෙ ඒ කරලා තියන අපරාදේ ...
ReplyDeleteඅකුරු
ReplyDeleteවැ
ටු
ණු
තැන බලන්න
තියෙන්නෙ *"""**කව්*""* ද..?
#$%^&@ කුණුහර්පද? @&^%$#
කවියකින් ගැහු නිසා
ReplyDeleteඅඩපු හදවත පුරා...
කැටි වුනේ කවි නිසා...
වැටුනෙ කවියම තමා...
ඉදින් නුඹ මක් කලාදෝ
ReplyDeleteඒ වැටුනු අකුරු එක්කොට
සෑදූ කවට?
රතුපාට කවි ගොඩක් එක් වුනා කැටි වුනා
ReplyDeleteඒ කවි කැටිත්තම පොදි කලා රැස් කලා
ආන් ඒ කැටිති ටික පොදි වෙලා ගුලි වෙලා
හදවතේ මුල්ලකට ගුලි කරල තද කලා