Wednesday, May 9, 2012

ඈ.....
      දුන්නු .....
                ආදරේ ......
                         අදේට ......
                              නෙල්ලි ගෙඩියක්......
                                                   දැන් මට.....
                                                              අයිති නැති ......!

5 comments:

  1. "අදේට" කිව්වෙ?

    ReplyDelete
  2. “අදේට“ නෙවෙයි ගහන්ඩ හැදුවෙ ද = ඳ දාන්ඩයි ඕනැ. හැබැයි මම කෙලින්ම යුනිකොඩ් වලින් ටයිප් කලේ.. මේ සංඥක ද හොයාගත්තෙ google transliterate පාවිච් කරල.
    (http://www.google.com/transliterate/sinhalese)

    ReplyDelete
  3. එහෙනම් උඹ නෙල්ලි ගෙඩිය රස වින්ඳා.... ඉතින් ඒ නෙල්ලි ගෙඩිය ආයි කාටවත් රස විඳින්න බෑනේ මචන්... සතුටු වෙයන්.. මොකද දෙවෙනි පාරට රස වඳින එකාට නේල්ලි ඇටේ විතරයිනේ ඉතුරු.... :D :D :D

    ReplyDelete
  4. :D :D :D රසවින්දෙ නෑ කියන්ඩ බෑ.. හැබැයි උබ හිතපු විදිහට නොවෙයි.... :D :D ඒ හන්ද එතන එහෙම ප්‍රශ්ණයක් නෑ...

    ReplyDelete

කොමෙන්ටු දාන්න..