දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
4 months ago
හ්ම් ........
ReplyDeleteගොඩක් අය හඬවපු අකුරු හතරක්.....
ReplyDeleteහදුනනා වදනක්
ReplyDeleteනොහදුනන අයුරින්
කිමද සොයමින් අරුතක්
මොහොතකට වසා දෑස්
අසාපන් හදවතින්
ලියන්නට හැකිදැයි
කෙතරම් මිහිරි කවක්
විදවනා නොව
විදිනා ආදරක් ගැන
අන් කිසිවෙකුටත් වඩා
එය දන්නේ නුබේ
හදවතම පමනයි
හදුනනා වදනක්
ReplyDeleteනොහදුනන අයුරින්
කිමද සොයමින් අරුතක්
මොහොතකට වසා දෑස්
අසාපන් හදවතින්
ලියන්නට හැකිදැයි
කෙතරම් මිහිරි කවක්
විදවනා නොව
විදිනා ආදරක් ගැන
අන් කිසිවෙකුටත් වඩා
එය දන්නේ නුබේ
හදවතම පමනයි
හම් උත්සහ කරමු..
ReplyDelete