Wednesday, January 19, 2011

විභාගේ....

මේ පාර ඒ A/L
    ගිය පාර A/L
මේ පාර O/L
  ගිය පාර O/L


A 10 කීයක්ද ?
A 4 කීයක්ද ?

 මේ පාර පේපරේ
  හරිම ලේසියි ගණන්
ඒ හින්ද ගොඩක් අය
  පාස් නොවැ O/L !

ගිය පාර අමාරැයි  මේ පාර ලේසියි
ගිය පාර අමාරැයි මේ පාර ලේසියි
මං ආර්ට්   මම සයන්ස්

 අංක පතිශන ගණන් වෙනස් විය වුනු සමත්
 නිවාගෙන ඇමති මොළ මෙතෙක් රත් වුනු මහත්
 ආර්ථික අවපාත මහත් වු බදු බරත්
විසදිලා ඇවිත් ණය චීනෙන්  වරායක් !

සිහින ටොන් දෙක තුනක්
  ගොඩ ගැහිල යට කරන්
 ජීවිතේ මොක වෙතත් අපට එන හෙට දිනක්
   අපිත් ජාතික විරැවො ගොඩ ගත්ත ජාතියක් !
  පාස් වී  O/L ! තෝ සයන්ස් මම ආර්ට් !

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..