Sunday, January 16, 2011

Mobile LOVE …….

ආසයි කවි පද බදින්න
නුබත් එක්ක කවි ගොතන්න
ගැහැම්බෙල්ට පින් පතන්න
අපි දෙන්නට චැට් කරන්න

සල්ලි නෑලු කෝල් ගන්න
අනේ අදට සමා වෙන්න
ඩයලොග් ලට හෙණ වදින්න
වෙනවා මට තිත තියන්න

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..