Sunday, January 30, 2011

කැඩපත...!



කැඩපත ! | කැඩපත !


ලෝකයක් මුකුළු ‍වෙන !
කවදාවත් බොරැ නෙකියන !
වෛවර්ණ පාට ලෝකයෙන් !
ඇත්ත පෙන්වන නුඹ පුදුම මිනිහෙක් !
පුළුවනි නම් කතා කරන්නට !
කියාවි නුඹ ඕනම කෙනෙක් ඇඹරෙන දේවල් !

හිනාව හදාගත් හැටි !
ඇදුම් වල හැඩ බැලූ හැටි !
කුරැලෑ ටික වනසපු හැටි !
ආදරේ කියපු හැටි !
ඉන්ටව් දීපු හැටි !
.. ලැජ්ජාවෙ බෑ..!

උබ මාර චරිතයක් !
ඔරවද්දී
නියවද්දී
හැඩ වෙද්දී
රග දෙද්දී
හිනා වෙවී නුඹ නිහඩයි !

ලෝකයේ ඉන්න උබල සේරම
කතාකරන දවසක !
බලන්ට පුළුවන් ඔය ජේත්තු කාර !
විසේ කාර !උජාරැ අය කීයක් නම්
ලැජ්ජාවෙන් ඇඹරෙන අපූරැව!

ඉතින් ගැඹුරැ නිහඩ මිතුර !
ඔහොම ඉදින් හැම දාමත් !

KATAPATHA | KATAPATHA

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..