Sunday, January 30, 2011

මාංඥමික සිතුවිලි...



මන්දාරම් අහස් කුස  !
    දේ දුන්නක් පසෙක   !
       ඉරැ සදු නැගිල එකට  !
           පැටලිලා ඇඹරිලා  !
 පීනගෙන යනව මාළුවෙක්
  ඉඩෙදෙමින් වේගයෙන් ඇදෙන
  කොක් ගමණකට !
   අහස් ගැබේ !!
      මංඥංද මන්ද මට !

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..