Sunday, January 30, 2011

මට ආදරේ හිතුන දවසට උඹට වෙනදේ...!


කාටවත් නොකීව රහසක් කියන්නද මම උඹට ?
හත්තිලව්වේ ... ආදරයක් !!! ඕයි ආදරයක් !!!
ඇතිවෙලා මට .........!
හුහ් හූ.... හිකිරි ඩප්ඩ ඩා......

දැන් ඉතින් මොර දියන් !හිනැහියන් !නටාපන් !
දැන් ඉතින් නුඹට නිවනක් නෑ...
          ලියනව කෙල වෙන්න...!
          උබේ පිටු පිරවෙන්න ...!
          පළමු වැනි වතාවට ...!
          ආදරේ ගැන කවි...!
නුඹට දරාගන්න වෙයි ඔන්න...
  මම නටන පිස්සුව...
   ‍‍‍උබේ බ්ලොග් පිටු එක්ක !!!

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..