"හොරෙක් හොරෙක්
අල්ලපියව් හොරෙක් හොරෙක් ....!"
හඩ නැගුන ගිගුම් දිදී ....
ගමේ හැමෝම වගේ හන්දියට දිව්වා
අල්ලගන්න හෝරාව බෙල්ලෙන් ...
අල්ලාගෙන කොල්ලෙක් අහම්ම්බෙන් ,
"හොරද මේ ?" "මොකක්ද case එක ?"
අයිය නෙළුව ගමකට ඔළු..
කෙල්ල මරහඩ දෙද්දී .....
පැන්න වරදට හම්බවෙන්න
පෙම්පතිව , ගෙට ...
කෑගහල "හොරෙක් හොරෙක් අල්ලපියව් හොරෙක් හොරෙක් !!"
කරුමෙටමනේ අයිය උන්නේ !
කෙල්ලගේ අයිය ! , කෙල්ලගේ !
අපරාදේ කොල්ලගේ master plane 1.
අයිය නෙළුව ගමකට ඔළු ..
කෙල්ල මරහඩ දෙද්දී .....
(2010.05.07 දින උදේ OUAC එක ලග වුනු සත්‍ය සිදුවීමක් අලලුනි ...
සිද්දිය බලන්න මම ගැන මම පිටුවට යන්නකෝ ......... )
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 month ago
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..