බෝයිල් ලා , චාල්ස් ලා , නිදිමරාගෙන හිතපු ඒවගෙන්
පටන් අරන් .............!
අන්ස්ටයින් , පයිතගරස් , ඉයුක්ලිඩ් ටත් ....
ඉන්නබරුව ...........!
ඩිජිස්ක්රා , පැස්කල් , ස්මිත් ලත් එකතුවෙලා ..
අපට කෙලිය .............!
පදුරක් පදුරක් ගානේ , වලක් වලක් ගානේ ,
දෙනෝදාහක් කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ,
නොකා නොබී නිදිමරාගෙන .....
කීපාරක් නම් උන්ගේ දෙමාපියෝ මතක් කරන්න ඇත්ද ???
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 month ago
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..