සමාජය !!! ....
කවුද හැදුවේ මේක ?
මොකක්ද උගේ ජාතිය ? ආගම?
ඌ මොන කුලේද ?
ආදරේ කාලේ සුන්දර කමට !
ලස්සනයි ..! ගතිගුණත් අනර්ගයි ..!
####
ගැලපෙන්නේ නෑ ඕකි අපේ එකාට !!!
කොහෙන් ආපු එවුන්ද ?????????????
^^^^^
ඒකී අවෙත් මන් ආපු තැනින්මයි !!
මන් ආපු විදියටම ..!
නුල් පොටක් නැතුව ....!
ජාතියක් ආගමක් හොයන්න එකක් තිබුනේ නෑ
තිබ්බේ එකයි .....
එකී ගැහැණු මම පිරිමි !!!!!!!
එත් කියනවා ,
කොහෙන් ආපු එවුන්ද ?????????????
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 month ago
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..