ඈතිත් ඈතට
රෝද 6ක් උඩ
මා හදවත
නුඹ යන සද
මා සැම දින
රිය අසුනක
නුඹ පෙර මග
මකුනො කකා....!
ඒක් දිනකදි
මා හදවත
“උරැලෑවෙකු”
හා නැගි සද
වීසි කලෙමි
ඒ සිහිනය
ඒ අසුනෙම
නියපොතු කා....!
ලග දිනයක
ඈ නැගි සද
පෙර විලසම
මා අසුනක
සිනා සුනා
මා සොමි සද
පෙර කිසි දින
සිනා නොවුන
පිරි නැමුවෙමි
මගේ අසුන
ඒ සොමි සද
මවක නිසා
සිනා වුනා
නොවේ ගියා
තනිකඩ මට
“උරැලෑවට”
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 month ago
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..