Sunday, May 16, 2010

ඒ තමයි හැටි....

පුංචි  මලක්  ,
            පිපෙන්න  බලන්  උන්න ,
    එත්  එක  අඩුවක්  එයාව  නැවැත්තුව .....!

    ලස්සන  සුරංගනාවක්  දැකල ,
            මල  මෙහෙම  ඇහුව ...!

                  "අයි  මම  නොපිපෙන්නේ ??  මොනාද  අඩු ??"
          "ඔයාට  ඕනේ  ආදරය , මිතුදම , -
            ඒ  හින්දයි  මල්  පිපිලා  තියෙන්නේ .."
    සුරගන  කිව්වා ....!

    සොඋම්ය  සුර්ය  කිරණ  එක්ක  යාළු වෙලා
            ආදරයෙන්  ඒ මල  පිපුන ...!
  
        හැබැයි ......

    හවසට  ඒ  මල  පරවෙලා  ගිය ..

        හැබැයි ......

    "අයෙත්  හිරු  හිනැහේවි  - අයෙත්  මල්  පිපේවි - ඒතමයි  හැටි ...."
  
    සුරගන  හිනා  වෙලා  කිව්වා ....

       (එක්තරා  ශුවිශේෂී  පුද්ගලයකුගේ  ඉල්ලීමකට  ම  අතින්  නිමවුවකි ..)

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..