"එදා ඉදන් හැමදාමත්.....
කෑවද? බීවද? නිදිද? නැගිටලද?
නිවනක් නෑ phone 1 ට , අඩනව එකසිය ගානට ..."
වෙනසක් නෑ තාමත්......
කිට්ටුයි දැන් අවුරැද්දකටත්....
මිතුරිය..... sms මිතුරිය .....
සොයනව මා ගැන ...
මම....!
සොයනව ඈ ගැන....
අපි...!
විමසනව අපි ගැනම.විවේචනය කරනව සමාජය,
විචාරනව ලෝකය ගැනම.......
"එදා ඉදන් හැමදාමත්.....
කෑවද? බීවද? නිදිද? නැගිටලද?
නිවනක් නෑ phone 1 ට , අඩනව එකසිය ගානට ...!"
හදවත ලගින්ම...!
තිබුනු ලෙංගතු කමටම ...
දැම්ම ඔයාල කලින් දැකපු නිසදැස ... !
නම් කරපු SMS මිතුරිය...!
තිබුනු ලෙංගතු ආසාවටම ..
ඇරයුම් කලා මිතුරියට,
මගේ SMS මිතුරියට...
බලන්න CYBER අවකාශයේ දිග හැරෙන,
අපේ ලෝකය.....
කවියකින් ගෙතී ඇතිබව
මගේ BLOG අඩවියේ පිටුවක.!
ඒත්............
මගේ කවි ආරම ...
මටම සරදම් කල අපූරැව.... !!
"එදා ඉදන් හැමදාමත්..... කෑවද? බීවද? නිදිද? නැගිටලද?
නිවනක් නෑ phone 1 ට , අඩනව එකසිය ගානට ...!"
දැකල මේ පද ටික.......
දුක හිතිල ඇයට .....
හැගිල ඇයට..........
ඇය මට කරදරයක් වූලෙස ......
දැකීමෙන් මගේ කවි ආර ........!
බිදිල ඒකිගෙ හිත.......
පොල්ලකින් ගැහුව වගේ....
මගෙ මළුවට ....!
අසරණ මගේ කවි ආර......!
ඒත් .....
"එදා ඉදන් හැමදාමත්.....
කෑවද? බීවද? නිදිද? නැගිටලද?
නිවනක් නෑ phone 1 ට , අඩනව එකසිය ගානට ...!"
තාමත්....
හදවත ලගින්ම ලෙන්ගතු කමට..!
"I'm srry !!!
I ddn't mnd t ..!
4 gv me...
4 my poor poetry ..!!
U R Nt a disturbe 4 me evr.....! BS & TC....."
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 month ago
:)
ReplyDelete--
1- machan meke word verification eka ayin karapanko. eaka maha anayak.
2- and ube language eke maara sira gathiyak danuna. mata eka paaratama mathak une Liyanage Amarakeerthi ge kavi bashawa,
thawa liyapan, liyanna liyanna bashawa mareta polish wenawa.
jaya!
ස්තූතියි. ගමකට ස්තූතියි...
ReplyDelete