පෙර දින මා සිහිනෙන් දෙව්ලොව සිටියා ...
ස්වර්ණ ද්වාරයක් ඇරිලා ඇත වැනුවා ....
සිත සතොසින් පෙර පියවර මම තැබුවා ....
"අද මොනාද ??" සික්කෙක් "හල්පොත " බැලුව ...
දෙවැනි පියවරේ "වටකෙස් " සිනාසුනා ....
තෙවන පියවරේ "කාර්ඩ් ගුනේ " එරවුවා ...
උනුත් පහුකරන් එඩියෙන් මම ඇදුනා ...
දැන් දැන් ඇත රන් දෙවොලක් මට පෙනුනා ..
මගේ මිම්මට ලෝගුව එහි හිද සැලුනා ...
එදෙස බල පය ඉක්මන් කර ඇදුනා ...
එක පාරට බකමුනෙක් හැඩතලුව ..
"අයි අවේ .???" "නානා " මට බැනවදුනා ..
"බස්නායක ","උඩුගම ","හේරත් " දෙය්යෝ !!!
"ගිහාන් ","ගීගනගේ ","නව්ෂාඩ් " තව අය්යෝ !!!
මෙකි නොකී තව තව එක එක දෙය්යෝ ...
මා යන මග දෙපසේ තේජස් පැවෝ ...
ඉහින් කනින් දාඩිය ඇලි ගලා ගියෝ ..
දෙව්ර දෙපය වෙව්ලා මැඩලින් ගැහුවෝ .
මුන් දැක මගේ පය පැකිලී ඇද වටුනෝ .
ඇහැරෙනකොට මම මගේ ඇද යට සිටියෝ ...
(campus 1 හා සබදුනි .....)
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 year ago




No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..