"අ " යනු "අයනු " යැ !
"1" යනු "එක " මයැ !
"අ " නම් "එක " යයි , තෙපුලේද යමෙක් !
"පිස්සෙකි " යි මුළු ලොවම තෙපලයි ....
"අ ", "එක " නොවුයේ කීම ??
අසනු සබදේ එවිට උන්ගෙන් ...
ලැබෙයි පිළිතුර ,
"සමාජය ","සම්මුතිය " යැයි එය .
ඉනික්බිති නුබ අසනු පෙරලා !
"කව්ද ?","ඇයි ?" එය මෙලොව බිහි කලේ ??
එයයි "ස්වභාවය ", ලෝකයේ එන
"ස්වභාව ධර්මය " පියා යැයි එහි .
ලැබෙයි පිළිතුර නුබට ඔරවා ......
අසනු උන්ගෙන් , !! නොපෙනේද නුබලට ??,
සදා පවතින අසාධාරණය එය !! ,
නොහැකි පියබින්නට ගෙවා ගව්දුර ....
කැමති වී මුත් මින් රලක් හට .....
හදුනගන්නට නොහැකි නිසි ලෙස ...
මිනිසකුට තව එකකු හදවත .....
(2008.01.11)
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 month ago
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..