වෙසක් මූණු , වෙසක් මූණු - පාට පාට , වෙසක් මූණූ
මතක් වුනා පුංචි කාලෙ - මට ගෙනාපු වෙසක් මූණූ
තාත්ත දවසක් ගෙනාව - යක් මූණක වෙසක් මූණ
කාඩ්බෝඩ් කොළ අලවපු - බයත් හිතුන වෙසක් මූණ
දැක්කම ඒක, මටත් බය හිතුන.
දාගත්තම ඒක, මට පහල එවුන් බයවුනා.
නැගල ගියා වෙසක් මූණ...! අනිත් එවුන් බයවුනාම.
ඔන්න අයෙ වෙසක් ආව
එතකොට මම ටිකක් ලොකුයි...
වෙසක් මූණු වෙසක් මූණු
පාට පාට වෙසක් මූණු
ගෙනාව තාත්ත මටත් එකක්.......!
කාඩ්බෝඩ කොළ අලවපු - බයත් හිතුන වෙසක් මූණ
නෙවෙයි ඒක...!
ප්ලාස්ටීක් පාට පාට - මිකී මවුස් වෙසක් මූණ
ඔන්න ඔහොම වෙනස් වුනා - පාට පාට වෙසක් මූණ...!
ඔන්න ආයෙ වෙසක් ඇවිත් - මේ 27 වෙසක් දවස
ලංකාවම වෙනස් වෙලා - ටවුන් එකත් වෙනස් වෙලා
වෙසක් මූණූ වෙසක් කාඩ් - රට වටේම ගම වටේම
“අන්න බං උබේ මූණ, කඩේ ඇතුලෙ...!”
කිව්වාම මගේ යාළුවෙක්, - හැරිල බැලුව මමත්
කඩේ තිබුනු මූණු දිහා....
ඇමරිකාවෙ, එන්ගලන්තෙ - වගේ එක එක රටවල්වල
“Hollow” දවස සමරනකොට - හොලිවුඩ් වල තිබුත තාලෙ
අලුත් වෙච්ච භූත මූණ
දිව ඇදිච්ච භූත මූණ
ප්ලාස්ටීක් වෙසක් මූණ
මෙදා පාර ගමට ඇවිත්
හිනා ගියා මට දැක්කම - මතක්වුනා පුංචි කාලෙ
තාත්ත මට ගෙනත් දීපු - යක් මූණක වෙසක් මූණ
කාඩ් බෝඩ් කොළ අලවපු - බයත් හිතුන වෙසක් මූණ
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
4 months ago
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..