මරු කතරක පුංචි මලක්. !
ඵල දරනට පංචි වැලක්. !
නොහෙනා දැඩි අධිටනකින් මිහිකත මැවුනා ... !
ඒ අධිටන ඵල දරනට
මරු කතරෙ දිය සොයමින්
මුල් දිව ඇදුනා.....!
ඒ මුල් මරු දෙරණ පාලා
දිය වැල් මතු පිටට ගෙනැත්
මරු මුව දුටුවා .....!
පුංචි වැලත් මල් මුවරද
සිනා දකින සිහිනයෙන්ම
මරු මුව වැටුනා .....!
ඉන් පසු ඒ දිය දෝතින්
මල් දෝතක් හිනැහෙන
නව ලොවක් බිහිවුනා .....!
ඒ මල් වල සිරි විදින්න
ඒ උදාර පංචි පැලය
තවමත් එහි සිටියානම් .....
මා සිත කීවා .....! .....!
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 month ago
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..