ආදරය ~~~
මෝහතකදී ~ හමු වුනෙමි ,,,
කිසිදිනක නොසිතු ලෙස .....
කිසි දිනක ~ වෙන් නොවන්නෙමි ,,,
කිසිවෙකුට නොහැකි ලෙස .....
කාලය ~ ගෙවී යයි,,,
හැගීමක් කුමට ඒ ගැන ....
ජීවිතය ~ හඩ ගසන්නෙමි ,,,
සුන්දර විලසටම .....
ඉදිරියට ජිවත් ~ විය යුතුය ,,,
අප වෙනුවෙන් ~ නොවෙනස්ව ...
විරහව ~~~
මොහොතකදී ~ හමු වුනෙමි ,,,
හමුවන බව , - දන නොඋන්නෙමි ....
මොහොතකදී ~ වෙන්වුනෙමි ,,,
වෙන්වන බවද , - දන නොඋන්නෙමි ....
කාලය ~ ගෙවී ගොස් ඇත ,,,
ඒ බවද , - නොතෙරුනෙමි ....
ඉන් පසුද ~ ජීවත්වී ඇත්තෙමි ,,,
ඒ බවද , - නොතෙරුනෙමි ....
ඉදිරියටද ~ ජිවත් විය යුතු බව හැගෙන්නෙමි ,,,
ඒ අයි දී , - නොදන්නෙමි ....
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 month ago
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..