Wednesday, May 5, 2010

ජනතාව බුද්දිමත් ......


රුපවාහිනී  සංවාදෙකට  ඇවිත් ...
    "රට  දියුණට  ඉදිරි  දැක්ම " මතෘකාව. !

    තුන්  පැත්තෙන්  3 දෙනයි ..
    අරඹය  අනර්ගයි  ..
       ඉතා  හරවත් .. !!

"මම  ජනතාව  පවා  දුන්නේ  නෑ - රට  යන  අත හරි  නිසයි  මේ  පැත්තට  අවේ ..!"

"අපි  දන්නවනේ  ඔබතුමාලා  ඒ කාලේ  කල  හැටි ..!"

     දැන්  උණුසුම්  !!!

"අපි  දිනනවා  නියතයි   - 70% යි ...!!!"
"බොරු  වාර්තා ~~ ජනතාව  අපිත්  එක්ක  80%න් අපි  දිනනවා ..!!!"


    "ජනතාව  බුද්දිමත්  ...!!!!!!"

        තාත්තට  හරි  සතුටුයි ...!

No comments:

Post a Comment

කොමෙන්ටු දාන්න..