තාප්පේ !
ලගදි නේ වැඩ ඉවර කලේ ....
සන්තෝසයි මට .
පුළුවන් කමකට නෙවෙයි ...
පොඩි ඒකිගේ කොටහළුවට
පෙනුමට එපයි ඉතින් ....!
කොයි පාටද ලස්සන ?
අළු පාට ගෑවේ ඊයේ ...!!
අද උදෙන්ම ඇහැරුනා ..!
තාප්පේ ..........!!!
තරබාරු - විලිස්සුනු මුණු - පෝලිමක් .................................................!
මොන පාටද ලස්සන ?
තාප්පේ ..!
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
-
හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත
අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග
පළල...
1 month ago
No comments:
Post a Comment
කොමෙන්ටු දාන්න..